විදු නැණ කිරණScience Dissemination Unit




එදිනෙදා ජීවිතයට විද්‍යා සංකල්ප

දොඩම් යුෂ වීදුරුවක් සාදන විට ඇට පතුලේ තිබුනද සීනි දමා දිය කරන විට දොඩම් ඇට පාවීමට පටන් ගනී.

තව දුරටත්...

ලිපකට පිඹින විට එය හොඳින් දැල්වේ. එහෙත් දැල්වෙන ඉටිපන්දමකට පිඹින විට එය නිවේ.

තව දුරටත්...

තද අව්වේ සිටි අයෙක් කාමරයක් තුලට පැමිණි විගස ටික වේලාවක් යන තුරු හොඳින් කාමරය ඇතුලත නොපෙනේ.

තව දුරටත්...

ආප්ප සෑදීම සඳහා කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට ආප්ප හරි හැටි පිපෙන්නේ නැත.

තව දුරටත්...

පිහිනුම් තටාක පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් භාවිතා කරනු ලැබේ.

තව දුරටත්...

රාත්‍රී කාලයේදී බල්ලෙකු, පූසෙකු වැනි සතෙකුගේ ඇසට විදුලි ලාම්පුවක් එල්ල කල විට ඔවුන් ගේ ඇස් දිළිසේ. නමුත් මෙවැන්නක් මිනිස් ඇසක දැකිය නොහැක. එනමුත් Flash කැමරාවකින් ගන්නා පින්තූර වල මිනිස් ඇස් රතු පාටට පෙනේ.

තව දුරටත්...

ඔබට ගැඹුරු මුහුඳු පතුළ‍ට යාමට අවස්ථාවක් උදා වුවහොත් විවිධ ආකාරයට නිල්-කොළ පැහැති එළි පත්තු වෙමින් නිවෙමින් තිබෙනු දක්නට ලැබේ. එම පරිසරයේ වෙසෙන ජීවීන් මෙම එළි නිකුත් කරනු ලබයි.

තව දුරටත්...

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, බෝතලයේ තිබෙන විට හෝ සම මතුපිටට වැටුනු විට පෙණ නගින්නේ නැත. එහෙත් කැපුණු තුවාලයකට  හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැමූ විට පෙණ නගී.

තව දුරටත්...

කාමර උෂ්ණත්වයේ පවතින ලෝහමය පෘෂ්ඨයක් ස්පර්ශ කල විට අතට සිසිලසක් දැනෙන නමුත් කාමර උෂ්ණත්යේ පවතින ලී පෘෂ්ඨයක් ස්පර්ශ කල විට අතට එසේ සිසිලසක් නොදැනේ.

තව දුරටත්...

විකිණීමට තබා ඇති ඉදිකටු ඇලුමිනියම් කොලයකින් ඔතා තිබේ.

තව දුරටත්...

යකඩ ඇණයක් ජලයට දැමූ විට ගිලේ. නමුත් යකඩින් සැදූ ටොන් ගණනක් බර නැව් ජලයේ පාවේ.

තව දුරටත්...

ජලය හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින් තැනී තිබුනත් දිය යටදී අපට ජලය ආශ්වාස කල නොහැක.

තව දුරටත්...

නිල් අහස සහ රතු අවරගිර ඇති වන්නේ කෙසේද?

තව දුරටත්...

මොට පිහියකට වඩා තියුණු පිහියකින් කැපීම පහසුය.

තව දුරටත්...

උෂ්ණත්වය අධික කාලයේදී දුරකථන කම්බ් සෑහෙන තරමකින් එල්ලා වැටේ.

තව දුරටත්...

ජනේලයක ලී රාමු වලට වඩා එහි ඇති යකඩ කූරු ඇල්ලූ විට සිසිලසක් දැනේ.

තව දුරටත්...

මයික්‍රොවේව් උඳුනක බිත්ති ලෝහ වලින් සාදා ඇත. එහෙත් උඳුන තුල ලෝහ භාජනයක, ලෝහ දාර සහිත භාජනයක හෝ ඇළුමිනියම් කොලයක ඔතා පිසීම සිදු කල නොහැක. සමහර අවස්ථා වල  ඇළුමිනියම් කොලයක ඔතා පිසීම සිදු කිරීමට තැත් කරන අවස්ථාවක උඳුන පිපිරීමටද ලක් විය හැක.

තව දුරටත්...

වසා ඇති ගරාජයක් තුල මෝටර් රථයක් පණ ගැන්වීම නුසුදුසුය.

තව දුරටත්...

බිත්ති වල ගෑ හුණු වල පැහැය මතු වන්නේ දින කිහිපයක් ගිය පසුවය.

තව දුරටත්...

හොඳින් වැඩුණු ගසක් පරිසර පද්ධතියක් සේ සැළකිය හැකිය.

තව දුරටත්...

සූර්‍යා මුදුන් වී ඇති විටෙක වහලයේ ඇති ඕනෑම හැඩයක කුඩා සිදුරකින් පොළවට වැටෙන ආලෝක ලපය රව්ම් හැඩයක් ගනී.

තව දුරටත්...

ප්‍රධාන විදුලි සම්ප්‍රේෂක කම්බි වල එල්ලෙන වව්ලෙකුට විදුලි සැර වැදිය හැකි වුවද එම කම්බි මත සිටින ගේ කුරුල්ලෙකුට විදුලි සැර නොවදී.

තව දුරටත්...

ගසක් කැපූ විට පොළවට සම්බන්ධ මූල පද්ධතිය සහිත කඳ කොටසෙක් යම් ජලීය ද්‍රාවණයක් දින කිහිපයක් යන තුරු පිටතට ගලා යනු පෙනේ.

තව දුරටත්...

පැතලි අඩි සහිත සපත්තුවකට පෑගුණු විට දැනෙන වේදනාවට වඩා උල් වූ අඩි සහිත උස සපත්තුවකින් පෑගුණු විට ඇති වන වේදනාව වැඩිය.

තව දුරටත්...

පිළිස්සූ හුණු වලට ජලය දැමූ විට රත් වේ. නමුත් යූරියා වලට ජලය දැමූ විට සිසිල් වේ.

තව දුරටත්...

ලිපෙහි ඇති අළු වලට දෙහි යුෂ දැමූ විට වාෂ්පයක් පිට වේ.

තව දුරටත්...

ගැල්වනයිස් කල යකජඩ තහඩුවක් සීරූ විට මල නොබැ‍‍දේ. නමුත් ටින් ආලේපිත යකඩ තහඩුවක් සීරූ විට එම යකඩ තහඩුව මල බැ‍‍දේ.

තව දුරටත්...

බන්සන් දාහකයක යකඩ සිදුරු වැඩිපුර වසා ඇති විට දැල්ල කහ පාට වේ.

තව දුරටත්...

මයින හම සම්බන්ධ ලිපෙහි මයිනහමින් සුළං ගහන විට දැල්ල නිල් පාට අදීප්තය.

තව දුරටත්...

ගෙවල් සාදන අවස්ථා වල මුක්කු ගැසීමට සිදු වන විට යොදා ගන්නා උණ බම්බු කෙලින්ම පොළ‍ව මත සිටුවනවා වෙනුවට ඒවා පැතලි ලෑල්ලක් මත සිටුවනු ලැබේ.

තව දුරටත්...

යකඩ සරණේරු සවි කිරීමට පිත්තල ඇණ නුසුදුසුය.

තව දුරටත්...

ඇළුමිනියම් යකඩ වලට වඩා සක්‍රිය ලෝහයක් වුවද යකඩ තරම් පහසුවෙන් විඛාදනය නොවේ.

තව දුරටත්...

ඉන්ධන ප්‍රවාහනය කරන බව්සර වල බිම ගෑවෙන ලෙස දම්වැල් සවි කර ඇත.

තව දුරටත්...

ජනේලයක සරණේරුව පැත්තෙන් අල්ලා වැසීමට වඩා ජනෙල් කොක්ක පැත්තෙන් අල්ලා වැසීම පහසුය.

තව දුරටත්...

අඳුරේ සිටින අයෙකුට ආලෝකමත් තැනක සිටින අයෙකු පෙනේ. නමුත් ආලෝකමත් තැනක සිටින කෙනෙකුට අඳුරේ සිටින අයෙකු නොපෙනේ.

තව දුරටත්...

2005 - 2011 All Rights Reserved by CATKAN Foundation & Institute of Fundamental Studies-Sri Lanka